tag:blogger.com,1999:blog-8246538102169338602.post884436465651419411..comments2022-04-10T23:01:56.648-07:00Comments on සිතුම් සයුර: KFC මල්ලිSithumhttp://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-8246538102169338602.post-67398550629098290692013-07-09T22:11:56.281-07:002013-07-09T22:11:56.281-07:00අහන්නත් සතුටුයි අහන්නත් සතුටුයි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-84725224390096762562013-07-09T08:48:34.833-07:002013-07-09T08:48:34.833-07:00බොහොම ස්තූතියි! ලොකු ජෝන්..
මම මුලින්ම කියවපු බ්ලො...බොහොම ස්තූතියි! ලොකු ජෝන්..
මම මුලින්ම කියවපු බ්ලොග් අතරෙ ඔයාගෙ බ්ලොග් එකත් තියනව..
ඒකියන්නෙ සිතුම් සයුර ඔයාලගෙ නිර්මාණයක්
Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-4611722197374730942013-07-09T08:45:50.066-07:002013-07-09T08:45:50.066-07:00ඒක හරියටම හරි..
මම මේ විදිහටම හරි, මීටත් වඩා හොදටහ...ඒක හරියටම හරි..
මම මේ විදිහටම හරි, මීටත් වඩා හොදටහරි ලියනව..Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-43016313104070083452013-07-09T02:06:21.311-07:002013-07-09T02:06:21.311-07:00
ඇත්තටම දෙගිඩියාවෙන් කියවන්න ගත්ත බ්ලොගක්. ඉදිරියන...
ඇත්තටම දෙගිඩියාවෙන් කියවන්න ගත්ත බ්ලොගක්. ඉදිරියනම් පැහැදිලියි . සුබ ගමනක් !

මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
…Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-5953928002741599702013-07-09T01:00:38.440-07:002013-07-09T01:00:38.440-07:00තැන්කු මචන්ලා කියල ඒ ඔය ලියන විදියටම ලියල දාපන්,, ...තැන්කු මචන්ලා කියල ඒ ඔය ලියන විදියටම ලියල දාපන්,, ඒ කියපු එකට කියහන් ඇවිත් බලන්නය කියල හරිද කියල, වැරදි කියයි..උඹ තව ලිපියක් ලියහන් උඹ ලියන විදියටම, ලියල ඇවිත් බලන්න කියහන්....

ඔහොම කරගෙන යමු.. උඹේනේ හිට් වැඩි වෙන්නේ බනින්න හරි කියවන්න එපයි....
අර කකා කරනවා වගේ.ඌට බැන්නද දැම්ම ලින්ක් එකක්... කකා නිකම්ම ප්‍රොමෝට් ....Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-74720987070233693072013-07-05T23:20:25.459-07:002013-07-05T23:20:25.459-07:00දිගටම ලියනව නවත්තන් නෑ..දිගටම ලියනව නවත්තන් නෑ..Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-43422677820204971062013-07-05T23:19:38.102-07:002013-07-05T23:19:38.102-07:00ස්තූතියි ඉවාන්...ස්තූතියි ඉවාන්...Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-84776018758599062262013-07-05T06:32:57.451-07:002013-07-05T06:32:57.451-07:00බලපන්කො ඉතිං මෙහෙව් ලස්සනට ගලපන උඹලටත් රට්ටු කියන ...බලපන්කො ඉතිං මෙහෙව් ලස්සනට ගලපන උඹලටත් රට්ටු කියන කතා! ගණන් ගන්න එපා බං! දිගටම ලියාගෙන යමු! එල~නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-12220958132776172692013-07-05T04:00:18.002-07:002013-07-05T04:00:18.002-07:00සිතුම් එකක් මතක තියා ගනින් කොල්ලො,මේකෙ චන්ඩි,බන්ඩි...සිතුම් එකක් මතක තියා ගනින් කොල්ලො,මේකෙ චන්ඩි,බන්ඩි,හාමුල,ලමාතැනිලා නැහැ.මොකෙක් හරි ඔබගෙ ගමනට බාධාවක් කරන්න හදනවා නම් වහාම අපව දැනුවත් කරන්න.
හැකියාව තියෙන දක්ෂයන්ට කවුරුත් අත හිත දෙනව.
මම සිතුම්ගෙ KFC මේ ලිපිය මතක් වෙලා නැවත කියවන්න ආපු වෙලාවෙයි දැක්කෙ.
ගට ගනින් පපුවට
අප සමග යමු පෙරට.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-72433842455198373472013-07-05T03:34:21.006-07:002013-07-05T03:34:21.006-07:00හිස් අහස " සදරු ත් " අම්පාරේ උබත් ඒ කිට්...හිස් අහස " සදරු ත් " අම්පාරේ උබත් ඒ කිට්ටුවම වෙන්ඩ ඇති . ඉතින් උබල දෙන්නගෙම භාෂාව ට්කක් ලගින් යන ගතියක් තියනෝ .. එහෙම උනා කියලා එකම විදිහට නිර්මාණයක් කරන්ඩ පුළුවන් කාටද ? අත්දැකීම් භාෂා ව්‍යවහාරය නිසා පොඩි සමාන කමක් තිබුනත් මේ ස්ටයිල් එක බ්ලොග් වල කවුරුවත් කලින් කරලත් නෑ ආයේ කරන්ඩත් බෑ ... , මාරයා / සදරු / නලිනි / හැලප කඩේ ... මේ හැම කෙනකුටම තමන්ගේ ආරයක් තියනවා ඉතින් සිතුම් සයුර වෙන කොපියක් වෙන්නේ කොමද ? සිතුම් සයුර .. සිතුම් සයුර ම තමා ...... sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-89149772282246229262013-07-05T03:13:02.552-07:002013-07-05T03:13:02.552-07:00මචෝ....
පරක්කු වෙලා හොඳටම මම එනකොට අදනම්, සොරි හොඳ...මචෝ....
පරක්කු වෙලා හොඳටම මම එනකොට අදනම්, සොරි හොඳේ,

උඹ ලියන විදිහ කතාව ගලපන විදිහ ගැන ආයේ කියන්න දෙයක් නෑ , සුපිරිම, මාතලන්ගේ තවත් සුපිරි සොයා ගැනීමක්,

හැබැයි පුතෝ එක එක බයිලා වලින් හිත රිදවා ගන්න එපා, ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-17409279977784087052013-07-05T00:27:42.312-07:002013-07-05T00:27:42.312-07:00කොහේද බං ඔය කියන කතාව තිබුනේ..?
ඔහොම කතා වලට ලියන...කොහේද බං ඔය කියන කතාව තිබුනේ..?

ඔහොම කතා වලට ලියන එක නැවැත්තුවනං මේ වෙද්දි සිංහල බ්ලොග් ලියන්නේ බොහෝම ස්වල්පයයි.. එව්වත් ඉතිං බල්ලෙක්වත් නොබලන බ්ලොග් වෙන්න ඕන.. මොකද බයින තරමක් බයින්නේ හරි වැරදි කියන්නේ හරි කට්ටිය කියවන එහෙකට මිස කවුරුවත් නොදන්න ඒවට නෙවෙයිනේ... පිගන් බිදෙන්නේ හෝදන එක අතින් මිස බලං ඉන්න එකා අතින් නෙවෙයි නෙව...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-7110968816140683662013-07-04T23:18:00.371-07:002013-07-04T23:18:00.371-07:00ඔව් දමිත් ගොඩක් අය ඉන්නව... මම හිතුවෙවත් නැති තරමට...ඔව් දමිත් ගොඩක් අය ඉන්නව... මම හිතුවෙවත් නැති තරමට....
වේලාව තියෙන හැම වෙලේම ලියනව... නවත්තන් නෑ Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-47859428978154534552013-07-04T23:13:50.837-07:002013-07-04T23:13:50.837-07:00මන්දගාමී වෙලාද..
නෑ නෑ .. ඉස්සරහට පෝස්ට් එනව..
බල...මන්දගාමී වෙලාද..
නෑ නෑ .. ඉස්සරහට පෝස්ට් එනව..
බලන් ඉන්නකො.Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-89467432492443661602013-07-04T21:45:50.293-07:002013-07-04T21:45:50.293-07:00උබ කවුරුවගෙ ලියනවද කියන්න මම දන්නෙ නෑ.හෑබෑයි උබ කම...උබ කවුරුවගෙ ලියනවද කියන්න මම දන්නෙ නෑ.හෑබෑයි උබ කම්මලි නෑතිව කියවන්න, උබෙ අත්දෑකිම අපෙ කියල දෑනෙන්න ලියන්න පුලුවන්.එකනිසා දිගටම ලියපන්.ගොඩ දෙනෙක් ඉන්නව කියවන්න. Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-27018873861016707122013-07-04T20:26:11.654-07:002013-07-04T20:26:11.654-07:00ගොඩක් දුක හිතුන අයියෙ.. මහන්සි වෙලා බ්ලොග් එක ලියන...ගොඩක් දුක හිතුන අයියෙ.. මහන්සි වෙලා බ්ලොග් එක ලියන්නෙ මොකටද කියල හිතුන..

ඉස්සර උදේ හතට අටට නැගිටින මම දැන් උදෙන්ම නැගිටල බ්ලොග් එක දිහා බලන්නෙ..
අද කීදෙනෙක් බලල තියනවද? කොමෙන්ට්ස් කීයක් තියනවද? ඒ අය මොනව කියල තියෙන්නෙ කියල.

සල්ලි වලට වඩා ඒ සතුට ගොඩක් වටිනව...

ලියන එක අතඅරින් නෑ.. ඒත් ලියන දේවල් ගැන තව හිතන්න ඕනෙ!Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-75730392180966671692013-07-04T20:05:14.647-07:002013-07-04T20:05:14.647-07:00මම ඔබට කමෙන්ට් එකක් දාන්න ආවේ ඔබේ ලිපි සියල්ලම කිය...මම ඔබට කමෙන්ට් එකක් දාන්න ආවේ ඔබේ ලිපි සියල්ලම කියවලා . මමනම් ඔබ තුලින් සඳරූ

දුටුවෙ නෑ . ඔබ ඊට වෙනස් කෙනෙක් කියල හිතෙනවා . සඳරූ වගේ ලියනවා කියල හිතනවානම් ඒකත් ඔබේ ලොකු දක්ෂතාවක් . මෙවැනි කතා නිසා මන්දගාමී නොවී ඉදිරියට යන්න . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-68198931124957137852013-07-04T20:03:14.026-07:002013-07-04T20:03:14.026-07:00පිස්සුද කොල්ලො උඹ ලියහං උඹට ඕන විදියට ඔය දෙකයි පනහ...පිස්සුද කොල්ලො උඹ ලියහං උඹට ඕන විදියට ඔය දෙකයි පනහෙ එවුවො කියන ඒව ගණන් ගන්නෙ නැතුව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-32687450219874214282013-07-04T19:46:04.178-07:002013-07-04T19:46:04.178-07:00මෙළෝ දෙයක් ලියන්න බැරි ගොබ්බ ගෝපයි කියන කිසි දෙයක්...මෙළෝ දෙයක් ලියන්න බැරි ගොබ්බ ගෝපයි කියන කිසි දෙයක් ගනන් ගන්න එපා බං. අනික ඔය මතයේ කවදාවත් ඉන්නත් එපා. උඹ තුලින් හොඳ ලේඛකයෙක් දකිනවා මම. සමහර විට උඹටත් සඳරු වගේ මාකට් එකක් ආවොත් ඒක අත අරින එක මෝඩ කමක්. අනික ඒක උබ උඹේ රසිකයාට කරන අසාධාරණයක්. මෙහෙම පසුගාමී මානසිකත්වයකට කවදාවත් යන්න එපා. අභිමානය කියන දේ හිතේ තියා ගනින් හැම තිස්සෙම.
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-63788183113163845982013-07-04T08:57:47.780-07:002013-07-04T08:57:47.780-07:00ස්තූතියි! සමීර, මාරය තුමා සිතුම් සයුරට ගොඩක් උදව්...ස්තූතියි! සමීර, මාරය තුමා සිතුම් සයුරට ගොඩක් උදව් කරනව....
ආපහු මේ පැත්තෙ එන්නSithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-28592263557726753122013-07-04T08:33:19.871-07:002013-07-04T08:33:19.871-07:00මම මේ කොමෙන්ට් එක ලියන්නෙ ලොකු සතුටකුත් , පොඩි දුක...මම මේ කොමෙන්ට් එක ලියන්නෙ ලොකු සතුටකුත් , පොඩි දුකකුත් හිතේ තියාගෙන...

ගොඩාක් සතුටු වෙන්න හේතු ගොඩයි...

මට හිතෙනව මගේ බ්ලොග් එක සාර්ථකයි කියල.. ඒ වගේම සිංහල බ්ලොග් කරුවන් සියලු දෙනාම වගේ මගේ බ්ලොග් අඩවියට උදව් කරනව... තව මම මගේ දෙයක් ගොඩ නගන කොට තියෙන සතුට මට තියෙනව..

තවත් ලොකුම සතුටක් තමයි..

බ්ලොග් අඩවියෙ මගෙ වීරයෙක් වුන සඳරුව මගේ ලියවිල්ල දැක්කහම මතක් වෙනව කියන එක.... ඒක මට ලොකු ගෞරවයක්...

පොඩි දුකක් තියෙනව...

සිතුම් සයුර ගැන තියන ප්‍රතිචාර හොයල බලන්න නෙට් එකේ හැම තැනම බලන කොට,

මම දැක්ක.. "සිතුම් සයුර .. හිස් අහස කොපි කරල ලියන එකක් වගේ කියල" ලියල තියන අදහසක්

ඕනම කෙනෙකුට ඕනෙම අදහසක් මගේ බ්ලොග් පිටුව ගැන දක්වන්න පුලුවන්... ඒක මට කරන ලොකු උපකාරයක්...

ඒත් මම මේකට උත්තර දෙන්න ඕනෙ කියල හිතුනෙ... සඳරුගෙ හිස් අහසට ගෞරවයක් විදිහට..

සඳරු ගෙයි මගෙයි ජීවිත වල පොඩි සමාන කමක් තියෙනව, ඒ උනාට ලොකු වෙනස් කම් තියෙනව,

ඔයාල දන්න සමාන කම අපි දෙන්නම නැගෙනහිර කියන එක, ඔව් අපි දෙන්න ඉන්නෙ ටිකක් සමාන පරිසරයක.. මම සඳරු විදල තියන සමහර අදැකීම් විදල තියෙනව..
ඒත් අපි දෙන්නගෙ ජීවිත හාත්පසින්ම වෙනස්...

මට හිතෙන විදිහට මම ලියන විදිහට ගඩාක් බලපාල තියෙන්නෙ මේ කරුනු..

තුංමංහංදිය කතාපොත
ටොම් සෝයර් කතාපොත
හිස් අහස

මේ මම ලියන විදිහ...

මම මගේ ගැන හංගගෙන ඉන්න.. ඒක ඇත්ත.. මම ලියන්න ඉන්න සමහර ලිපි වලට ඒක බාදාවක්..

විශේෂම දේ.. මම මගේ බ්ලොග් එක අනිසි විදිහට ප්‍රමෝට් කරගෙන ඒකෙන් සල්ලි හොයන කෙනෙක් නෙමෙයිකියන එක........

මේ බ්ලොග් එකට මම මහන්සිවෙලා ලිපි ලියන්නෙ සල්ලි හොයන්න නෙමෙයි... මේකෙ එක ඇඩ් එකක් වත් නැහැ... ඉස්සරහට දාන්නෙත් නෑ..

ඉස්සරහට ලියන ලිපි තව මගේ කරගෙන ලියන්න මම උත්සහ කරන්නම්..

යෝජනා , චෝදනා මම සතුටින් බාර ගන්නව...

මාත් එක්ක ඉන්න හැම දෙනාටම ගොඩාක් ස්තූතියි..!

.......සිතුම් සයුර.........
Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-22464976599837062532013-07-04T08:12:19.985-07:002013-07-04T08:12:19.985-07:00මාරයාගේ ලින්කුවෙන් ආවේ පට්ට ලිපි පෙළ .. මාරයා තුමා...මාරයාගේ ලින්කුවෙන් ආවේ පට්ට ලිපි පෙළ .. මාරයා තුමාට වරදින්ඩ් විදිහක් නෑ ..! හිස් අහස සදරුව තමා මතක් උනේ ... හැබැයි වෙනසක් තියනවා .. දිගටම ලියන්ඩ අපිත් දිගටම කියවනවා ... sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-67793773454273239292013-07-04T07:42:13.313-07:002013-07-04T07:42:13.313-07:00අපෝ තවත් නෝන්ඩි වෙන්න උනොත්.... ඇත්තටම වහ කන්න වෙන...අපෝ තවත් නෝන්ඩි වෙන්න උනොත්.... ඇත්තටම වහ කන්න වෙනව.Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-4069435327745175402013-07-04T07:37:38.082-07:002013-07-04T07:37:38.082-07:00ඔව්, ඒක ඇත්ත, ඒ ආධුනික ගතිය මග ඇරගෙන ඉන්න පුලුවන්න...ඔව්, ඒක ඇත්ත, ඒ ආධුනික ගතිය මග ඇරගෙන ඉන්න පුලුවන්නම් ඒක තම ජයග්රහනෙ Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-42802524226630625042013-07-04T07:34:44.359-07:002013-07-04T07:34:44.359-07:00සාදරයෙන් පිලිගන්නව..
සුබ පැතුමට බොහොම ස්තුතියි.සාදරයෙන් පිලිගන්නව..
සුබ පැතුමට බොහොම ස්තුතියි.Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.com