tag:blogger.com,1999:blog-8246538102169338602.post6886933390981430735..comments2022-04-10T23:01:56.648-07:00Comments on සිතුම් සයුර: අන්ඩර්ටේකර් vs රතූSithumhttp://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8246538102169338602.post-45627793464073071362014-11-18T07:19:29.651-08:002014-11-18T07:19:29.651-08:00මට හිතෙන විදිහට මේ මතක තමා අන්තිමේට ඉතිරි වෙන්නෙ ව...මට හිතෙන විදිහට මේ මතක තමා අන්තිමේට ඉතිරි වෙන්නෙ විභීෂණSithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-42494674869535070622014-11-10T19:51:58.670-08:002014-11-10T19:51:58.670-08:00අපිට නම් ඔය වගේ කැම්පස් මතක නැහැ බන්...
එත් ඉතින්...අපිට නම් ඔය වගේ කැම්පස් මතක නැහැ බන්...

එත් ඉතින් උඹල ඔය වගේ අතීත මතක අවුස්සනකොට බොහොම ආසාවෙන් කියෝගෙන යන්න පුළුවන්..

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-16913773333508500692014-11-05T17:39:05.596-08:002014-11-05T17:39:05.596-08:00ගොඩක් ස්තූතියි!, ඒක නම් ඇත්ත තමයි. චන්දන, හිනා වෙව...ගොඩක් ස්තූතියි!, ඒක නම් ඇත්ත තමයි. චන්දන, හිනා වෙවී මෙව බ්ලොග් එකේ ලියනකොට මාර සතුටුයිSithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-34716914315572552682014-11-02T05:25:02.264-08:002014-11-02T05:25:02.264-08:00ඕව පස්සෙ මතක් කරන කොට තමයි හිනා ඩබල් වෙන්නෙ. ලස්සන...ඕව පස්සෙ මතක් කරන කොට තමයි හිනා ඩබල් වෙන්නෙ. ලස්සන ලියවිල්ල. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-71617748410744645812014-10-28T04:18:17.464-07:002014-10-28T04:18:17.464-07:00අම්මේ දැක්කහම තියන සතුටක්, මංඒ ත් බැළුව මාව අමතක ව...අම්මේ දැක්කහම තියන සතුටක්, මංඒ ත් බැළුව මාව අමතක වෙලාදෝ කියලා,Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-28605906764864997072014-10-28T04:13:38.130-07:002014-10-28T04:13:38.130-07:00බොහොම ස්තූතියි මචෝ, පරක්කු වෙලා ආවත් කමක්නෑ දිගටම ...බොහොම ස්තූතියි මචෝ, පරක්කු වෙලා ආවත් කමක්නෑ දිගටම එන්න මේ පැත්තෙ. :)
ජයවේවාSithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-60868251708705316092014-10-28T02:35:34.966-07:002014-10-28T02:35:34.966-07:00හෙහ් හෙහ්........උඹත් දැං ලොකු එකෙක් ඈ! කාලෙකට පස්...හෙහ් හෙහ්........උඹත් දැං ලොකු එකෙක් ඈ! කාලෙකට පස්සෙ ආවෙ මේපැත්තෙරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-57696946714268408302014-10-28T02:07:15.851-07:002014-10-28T02:07:15.851-07:00පට්ට පට පට යකෝ හම්මේ පටං ගත්ත වෙලේ ඉදල් හිනා කෝච්...පට්ට පට පට යකෝ හම්මේ පටං ගත්ත වෙලේ ඉදල් හිනා කෝච්චියයි...
අපරාදෙ පරක්කු වෙලා ආවෙ කමන්නෑ මීට පස්සෙ මාත් එන්නංකො දිගට....

ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-19898197326944240922014-10-25T21:25:38.004-07:002014-10-25T21:25:38.004-07:00ගොඩක් ස්තූතියි මචෝ, දිගටම වරෙන් මේ පැත්තෙ
සමහර වෙ...ගොඩක් ස්තූතියි මචෝ, දිගටම වරෙන් මේ පැත්තෙ

සමහර වෙලාවට රැග් එකත් පට්ට ආතල් බන්Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-55807349023389553392014-10-25T20:41:14.573-07:002014-10-25T20:41:14.573-07:00අඩේ පට්ට මචෝ පට්ට.. උඹව කියවපු මුල් වතාව. මුල් වතා...අඩේ පට්ට මචෝ පට්ට.. උඹව කියවපු මුල් වතාව. මුල් වතාවෙන්ම වැදුනා නියමෙටම. ආසාවෙන් කියවන්න පුලුවන් බං උඹේ මේ ලිවීමේ ශෛලිය. මං කැමතිම ඉස්ටයිල් එක.

ඔන්න ඕකනේ බං මං කැම්පස් නොගියේ..නැත්නම් බැරිකමකට එහෙම නෙවෙයි!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-8991698739630623012014-10-25T18:39:58.533-07:002014-10-25T18:39:58.533-07:00අම්මේ.. ඒකාලෙ ගොඩක් දුර දිග හිතල වගේඅම්මේ.. ඒකාලෙ ගොඩක් දුර දිග හිතල වගේSithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-19666578551498164282014-10-25T12:13:20.959-07:002014-10-25T12:13:20.959-07:00ඔන්න ඕකයි මම කැම්පස් යන්න බෑ කියලා අපේ අම්මට කියලා...ඔන්න ඕකයි මම කැම්පස් යන්න බෑ කියලා අපේ අම්මට කියලා ආණ්ඩුවේ අෆ්ෆා...............

උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-56964692855410694682014-10-25T05:09:50.118-07:002014-10-25T05:09:50.118-07:00ඇඩෙනව නේන්නම්, හෝස්ටල් එකේ රැග් කාලෙ රස කතා කියන්...ඇඩෙනව නේන්නම්, හෝස්ටල් එකේ රැග් කාලෙ රස කතා කියන්න පටන්ගත්තොත් මේ කතාව කොහොමහරි උඩට එනව,

ඇත්තටම රතූ නියම පොරක් එලකිරි කොල්ලෙක්.Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-54961635907939164242014-10-25T04:46:43.940-07:002014-10-25T04:46:43.940-07:00ඇඩෙනවා තනි ඇහැට........................
රතුවා නි...ඇඩෙනවා තනි ඇහැට........................

රතුවා නියම පොරක්.... ගැලපෙන පොරක්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-38909978817286086482014-10-25T00:08:06.781-07:002014-10-25T00:08:06.781-07:00ඌනම් පව් තමා හැබැයි ඕක මම මේ සිද්දිය බ්ලොගේ ලියුව ...ඌනම් පව් තමා හැබැයි ඕක මම මේ සිද්දිය බ්ලොගේ ලියුව කියල දැන ගත්තහම මගේ ඔලුව කයි!!!Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-28701564409998387862014-10-25T00:05:41.669-07:002014-10-25T00:05:41.669-07:00කැම්පස් යන එකයි ගිහින් ඉන්න එකයි අමු කට්ටක් සහෝ ඒත...කැම්පස් යන එකයි ගිහින් ඉන්න එකයි අමු කට්ටක් සහෝ ඒත් ඒකෙ ආතල් ලෝකයයි
ඒ ආතල් කන කටු ඔක්කොම අමතක කරනවSithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-69237850009372976452014-10-24T23:22:37.905-07:002014-10-24T23:22:37.905-07:00පට්ටයි බොල. පවු බං රතූ. :)පට්ටයි බොල. පවු බං රතූ. :)චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-42480541944385846052014-10-24T23:21:37.249-07:002014-10-24T23:21:37.249-07:00මම කියන්න ආපු එක උඹ කියලා. එල ද බ්රාමම කියන්න ආපු එක උඹ කියලා. එල ද බ්රාචතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-12263172537583993572014-10-24T20:59:29.867-07:002014-10-24T20:59:29.867-07:00චැහැ...ඉස්කෝලේ යනකාලේ උඔගේ බොලග් එක කියවන්න ලැබුනා...චැහැ...ඉස්කෝලේ යනකාලේ උඔගේ බොලග් එක කියවන්න ලැබුනානම් මම කොහම හරි කැම්පස් යනවා ඒ තරම් එල ද බ්රා.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-89613999863556828952014-10-24T07:02:58.992-07:002014-10-24T07:02:58.992-07:00අම්මේ කොමෙන්ටුව දැක්කහම තියෙන සතුට :)
ආපහු හැන්ග...අම්මේ කොමෙන්ටුව දැක්කහම තියෙන සතුට :)

ආපහු හැන්ගෙන්නෑ දිගටම ලියන්ට ඕනෙ ඉවාන්..

කොහොමහරි වෙලාවක් හොයාගන්න ඕනෙ බ්ලොග් එක ආපහු ලියනකොට දැනෙන්නෙ මාර සතුටක්!!! ඉතින් කොහොම නවත්තන්නදSithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-84648268720223706962014-10-24T06:56:26.923-07:002014-10-24T06:56:26.923-07:00ඒකනම් ඇත්ත ඒ වෙලාවට හොදට හිතේ පාඩම් කරන් ඉන්න නමුත...ඒකනම් ඇත්ත ඒ වෙලාවට හොදට හිතේ පාඩම් කරන් ඉන්න නමුත් අමතක වෙනව නේද?

හැබැයි රැග් එක ගොඩක් අසුන්දරයි කියල ඒකාලෙ හිතුනත් ..

රැග් කාලෙදි සිද්ධ වෙච්චි දේවල්වල ගොඩක් සුන්දර බඩ පැලෙනකන් හිනාවෙන්න පුළුවන් දේවලුත් ගොඩක් තියෙනව.....Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-72262223636570485442014-10-24T04:37:45.991-07:002014-10-24T04:37:45.991-07:00කොහෙද යකෝ හැංගිලා ඉන්නේ කොහෙද යකෝ හැංගිලා ඉන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8246538102169338602.post-792116175083475142014-10-24T04:09:11.110-07:002014-10-24T04:09:11.110-07:00නියමයි !!! ජය වේවා රතූ ට :D :D අපරාදේ වැරදිලාවත් ...නියමයි !!! ජය වේවා රතූ ට :D :D අපරාදේ වැරදිලාවත් මට ඔය එක සීනියර්කෙනෙකුට වත් මූනට 'ගෙම්බා ' කියල කියාගන්න බැරිඋනානේ . :D අපිටත් කාලයක් තිබ්බ ඔහොම නම් පාඩම් කරන් දවල් දොළහට බැජ් මීටින් තියෙද්දී නිකන් කරන්ට් වැදුන වගේ බයේ ගැහි ගැහි කට්ට කාපු කාලයක් වාසනාවට ඒ බිහිසුණු අවදිය දැන් නම් ඉවරයි :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com