Friday, August 30, 2013

බ්ලොග් දෙවියන් වෙත...........


ඇයි දෙයියනේ මෙහෙම කොරන්නෙ!
බ්ලොග් රෝලෙ නොකියවපු බ්ලොග් ගොඩගැහිල, බාගෙට ලියපු පෝස්ට් සම්පූර්න කරන්නත් විදිහක් නෑ...........

මට ආපහු බ්ලොග් ලියන්න බැරි වෙයි ද?

13 comments:

  1. මොකද යකෝ මේ...

    ReplyDelete
  2. ඕව දෙයියන්ට කියල වැඩක් නෑ බොල.

    ReplyDelete
  3. මේ මොකද... කම්මැලියා

    ReplyDelete
  4. හෆොයි! මෙහෙමත් කම්මැලියෙක්.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මෙන්න බනිනො...........

    ReplyDelete
  7. ඉස්සෙල්ල පොස්ටුව දාපිය

    ReplyDelete
  8. ඕක පිස්සුවෙන් වගේ ඉවර නොකරොත් ඇරියස් ඩබල් වෙනවා..

    ReplyDelete
  9. සක්වල තක්සලාවෙ වැඩ ගොඩගැහිල,තාම බ්‍රේකුත් නෑ.ඉතින් කොහොම ලියන්නද?
    ඒත් වැඩේ අතාරින්නෑ..................:)

    ReplyDelete
  10. හැබැයි පුතෝ පටන් ගත්ත කියන්නේ ගැලවීමක් නම් නෑ කියන එක හරි

    ReplyDelete
  11. අදමයි මේ පැත්තේ ආවේ.. මොකෑ මේ..

    ReplyDelete
  12. මේක ලියන්නැද්ද බොල.

    ReplyDelete